ඇස්ට්රාසෙනෙකා දෙවන මාත්රාව වෙනුවට ෆයිසර් ලබාදීම අත්හිටුවයි
කොළඹ මහ නගර සභා බලප්රදේශයේ ඇස්ට්රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට...