ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අපිට අවුලක් නැහැ නෙ බන්.. නිකම් කුණුහර්ප කියන්න එපා.. දන්නෙ නැත්තම් කට වහන් ඉදපල්ලා..
ඔයා ඇත්තටම කෙල්ලෙක් නම් ඒකට බෙහෙත් ගන්න යන්න එපා.. ඒක නෝමල් දෙයක්.. පොඩ්ඩක් අම්මට කියලා උණු වතුරෙන් බඩ තවා ගන්න ලු! මම නෙමේ කියන්නෙ මගෙ කෙල්ල..:)