මච්න්ලා මට තියෙන්නේ ගොඩක් සිනිදු කොණ්ඩයක් එක හරියට පිර ගන්න එක එක ඒවා පාවිච්චි කර මෙච්චර කල් gel ගැවම ඔලුව රිදෙනවා මෙච්චර කල් use කරේ වැක්ස් එක එකත් පැය 2-3 වගේ තියෙන්නේ හුලගක් ආවොත් එකත් ඉවරයි :angry::angry::angry::angry: එක නිසා මම අද hair spry
එකක් ගන්න ගියා good look මෙන්න මේක
එත් එක...