ගුරුතුමිය ෆුල් හොල්මන්
ගුරුතුමිය සමන්ගෙන් ප්රශ්න කරයි.
ගුරුතුමිය: වෑටක් උඩ කුරුල්ලෝ 5ක් ඉන්නවා. එක කුරුල්ලෙකුට වෙඩි තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙයිද?
සමන්: එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ. ඔක්කොම ඉගිලිල යනවා.
ගුරුතුමිය: නෑ නෑ. 4 දෙනෙක් ඉතුරු වෙනවා.
සමන්: ඒකත් එහෙමද? මිස්ගෙන් මට ප්රශ්නයක්...