සංඝ සමාජයත් අපේම සමාජයේ කොටසක්. සෑම සමාජයකම විවිධ චරිත සහ විවිධ හැසිරීම් දක්නට ලැබෙනවා.
නමුත් භික්ෂු සමාජයට සුවිශේෂී වන්නේ එහි ආගමික අනන්යතාව, ඓතිහාසික උරුමය සහ ජනතාව තුළ ගොඩනැඟී ඇති ගෞරවයයි.
සමාජ විද්යාත්මකව බලන විට, භික්ෂු සමාජයේ සැබෑ ශක්තිය වන්නේ පුද්ගලයන්ගේ සංඛ්යාව නොව, බුදු දහම නියෝජනය...