චිලේන් ගිනිකන්ද ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ මේක සදුදා සක්රිය වුණා. මේක පිහිටලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ. සමාන්ය ජන ජිවිතය එහෙන්පිටින්ම ඇනහිටලා තියෙන්නේ මේක සක්රිය වුනු නිසා පොටෝ 18 තියනවා එකින් එක විස්තරත් තියනවා බලන්න හොදද කියලා
Thousands flee their homes and flights are grounded as...