HELP :|: Suggest name for Company(& .com domain)
මම අලුතෙන් මගේම කියලා කම්පැනි එකක් පටන් ගන්ඩ හිතුවා. සොෆ්ට්වෙයාර් ඩිවොලොප්මන්ට්, වෙබ් සයිට්, නෙට්වර්කින්ග් වගේ තමා කරන්ඩ අයිඩියා එක.
මට ගැලපෙන .com domain එකක් දැන් දවස් ගානක් තිස්සේ හොයනවා. තාම සෙට් උනේ නෑ. නමක් දාන්න පොඩි උදවුවක් දෙනවද...