1. KnoWegE

    Second accident in southern express way

    උබ අහන්නෙ නිකම් චන්ද ප්‍රථිඵල වගේ නෙ බන්
  2. KnoWegE

    ebay help

    සෙලර්ට කියපන් මචන්! ඊළඟට කඩේකින් රු.75ක් දීලා මවුස් එකක් ගනින්
  3. KnoWegE

    New Thing to Elakiri (Should Read)

    පඩ ෂො දාන්න ඕන නම් මෙතන දාන් නැහැ කොහොමත්.. උඹේ මූණ උඩින් ඉඳගෙන තමා පඩ ෂෝ දාන්නේ.. අන්තිමට බොක ෂෝ එකත් දානවා:lol:
  4. KnoWegE

    New Thing to Elakiri (Should Read)

    මාර අළුත් බන් ! උඹ අදද නෙට් ගත්තෙ?
  5. KnoWegE

    -=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

    දවසම නැගලා නම් ඒක ගනන් ගන් නැතුව ඉඳපන්
  6. KnoWegE

    -=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

    ඉතින් කමක් නැහැ නෙ බන්
  7. KnoWegE

    EVGA 440GT

    440GT 10,000:)
  8. KnoWegE

    Abount google adsense !

    1. මුලින්ම හොඳ කී වර්ඩ් එකක් තෝර ගනින් 2. ඊළඟට ඒක ගැන විතරක් ආර්ටිකල් 100ක් තනියම ලියපන් 3. ඊළඟට උඹේ කී වර්ඩ් එකට අදාලව තියෙන ෆෝරම්ස් වලට ගිහින් ලින්ක් එක දාපන් 4. දවසට අඩුම ආර්ටිකල් 1ක් ලියපන් 5. Buy a Domain 6. SEO Google is your friend, Ask him :)
  9. KnoWegE

    -=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

    මම මේ ප්‍රශ්න ටයිප් කරනවා බන්! ඔක්කොම ටික ඊ-බුක් එකක් හදලා අවශ්ය උන්ට දෙනවා
  10. KnoWegE

    60 seconds වලින් මෙච්චර වැඩක්

    :eek::lol::eek::lol::eek:
  11. KnoWegE

    හෙරොයින් ළඟ තබාගත් ප්‍රසිද්ධ ගායකයා අත්අ

    මත්කුඩු අලෙවි මධ්‍යස්ථානත් තියද බන්?:lol:
  12. KnoWegE

    මුළු ලෝකෙම රටවල් කටපාඩමින්

    මුළු ලෝකෙම රටවල් කටපාඩමින් jmXCadfwOZg ගෙයක් නැතුව පාරෙ ඉන්න පොරක් ලු ! 1.54 දි අපේ රටත් කියනවා Add some reps if you like this video
  13. KnoWegE

    * if yr a cat lover .. take a look !! * ;)

    0Bmhjf0rKe8
  14. KnoWegE

    -=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

    45 කොමෙන්ට්ස් දාලා !!! 1,296 බලලා මාරු වෙලා !! රෙප් 9ක් කැපිලා !!! රෙප් 2ක් ලැබිලා !!! අනිත් ප්‍රශ්න සහ උත්තර දාලා වැඩක් නැහැ වගේ
  15. KnoWegE

    මට මේක හොයල දීපන්...

    කඩෙන් ගනින් කෝ
  16. KnoWegE

    "Please insert disk into drive " problem fix

    කොම්බෝ වල ඩී.වී.ඩී රයිට් කරන්න බැහැ.... ප්ලේ කරන්න විතරයි පුළුවන්! සී.ඩී නම් රයිට් කරන්න පුළුවන්
  17. KnoWegE

    "Please insert disk into drive " problem fix

    කොම්බෝ එකක් නෙ තියෙන්නෙ?කොම්බෝ වල ඩී.වී.ඩී රයිට් කරන්න බැහැ.... ප්ලේ කරන්න විතරයි පුළුවන්!
  18. KnoWegE

    "Please insert disk into drive " problem fix

    හිස් එකක් දැම්මම ඉතින් ඇටේ ඕපන් වෙන්නද බන්?

    No contents