1. gonowqa

    ~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

    අද තවත් මොනවා හරි එකතු කිරීමේ අදහසක් තියෙනවා වගේ ගානට ඉඩක් ඉතුරු වෙලා තියෙනවා
  2. gonowqa

    Domain Ekak Ona....

    යාලුවාට අවශ්‍ය වෙලා තියෙන්නෙ වෙබ් අඩවියක් සෑදීමට නම් ඩොමේන් එකක් විතරක් අරන් වැඩක් නැහැ.. වෙබ් හොස්ට් අවකාශයකුත් මිළදී ගන්න වෙනවා... ටිකක් විපරම් කරලා බලන්න, සමහර වෙලාවට හොස්ට් එකත් එක්ක නොමිලේ ඩොමේන් එකක් සපයන ආයතන තියෙනව
  3. gonowqa

    yaluwek phone ekakata ahuwela

    සල්ලි එකතු කරලා අමාරුවෙන් ගත්තෙ කියලා කිව්වොත් නම් සල්ලි නැති උනත් වෙන ෆෝන් එකක් හරි ගන්න පුලුවන් වේවි. එහෙම නැතුව ගහ ගන්න ගියොත් ඒ මනුස්සයා ඔයාලා කඩේ මංකොල්ල කන්න උත්සහ කෙරුවා කියලා ඇන්ට්‍රියක් දායි
  4. gonowqa

    www.elakiri.com - $ 577,656.30 Value

    ඔය මිළ නියම වෙලා තියෙන්නෙ වෙබ් ට්‍රැෆික් අනුව. මේකෙ අන්තර්ගත වෙලා තියන කරුණු බැලුවම මේ වෙබ් සයිට් එක අමිලයි
  5. gonowqa

    වැඩි වැඩ නවත්තමු !

    ස්තූතියි යාලුවා.. පුලුවන් හැම වෙලාවෙම ගුණාත්මක පෝස්ට් දාන්න උත්සහ කරන්නම්
  6. gonowqa

    වැඩි වැඩ නවත්තමු !

    ස්තූතියි යාලු
  7. gonowqa

    වැඩි වැඩ නවත්තමු !

    වැඩි වැඩ නවත්තමු ! ඔයාලා ගෙ පරිගණකය පණ ගැන්වීමේ සුවිච්ය එබූ පසු මුලින්ම බී.අයි.ඕ.එස් කියවා ඒ අනුව පරිගණකයෙ උපාංග හදුනා ගෙන ක්‍රමවත් පිළිවෙළකට එම උපකරණ ආරම්භ කිරීම සිදුවෙනවා. මේ ක්‍රියාවලිය අපි බූට් වෙනවා කියලා කෙටියෙන් හදුන්වනවා. මෙහිදී උපාංග වලට අමතරව තවත් නා නා විධි වැඩසටහන් ආරම්භ වෙනවා. මෙම...

    No contents