1. xeex

    අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

    බිස්නස් එකක් බැලුවෙ.ගොල්ඩ් ඉන්වෙස්මන්ට් එකක්නෙ. මන් ඕන ආදයමක් හදාගන්න
  2. xeex

    අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

    ෆැක්ටරි එකක ඩ්‍ර්‍යිවින් මචන් කරන්නෙ
  3. xeex

    අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

    මොනවා හරි කරන්න ඕන කියලා තිබ්බට, කරන්නෙ මොක්දද කියලා අදහසක් නැ මචො පට්ට බ්න් ඔව් මචන්.මුකුත් නොකර ඉදලත් හරියන්නෙ නැනෙ ------ Post added on 1789959964
  4. xeex

    GYM අක්කා කෙනෙක් ඇන්ටි කෙනෙක් ම්ම්ම්

    Math hoyanne eke thamayi. Oka @DiksonAlex mu dala thibbe
  5. xeex

    NS200 vs NS160 vs Hero125 Xtream vs Electric bike?

    Ns 200 eka karima barai Ns 160 lassanayi padala ne
  6. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    පොඩි කාර් එකක් බැලුවෙ.වැගන් r vage වැගන් ආර් එකක් වගෙ තමයි මචන්.ෆිනෑන්ස් එක අඩුවෙන් දාගන්න බැලුවෙ. පිනෑන්ස් එක ලක්ශ 20 වගෙ දාගත්තා නම් අවුලක් නැ
  7. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    ඒකත් ඇත්ත
  8. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    උබ කියන්නෙ විට්ස් වගෙ එකක් හොදයි කියලද? ජොබ් එක අයින් වෙන්න ඉන්නෙ. පොඩි පඩියක් හම්බ වෙන්නෙ. ------ Post added on 1789906627
  9. xeex

    අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

    පොලියට දෙන එක නේද කියන්න බිස්නස් එකක් බැලුවෙ බන්. ------ Post added on 1789906474
  10. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    මචන් බිස්නස් එකක් වගෙ කරන්න හිතෙනවා. ඉතුරු කරපු ලක්ශ 25-30 වගෙ තියෙනවා තියෙනවා. පොඩි පඩියක් ගන්නෙ. මට මගෙ කියලා දෙයක් කරන්න ඕන
  11. xeex

    අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

    අතේ ලක්ශ 25-30 වගෙ ඉතුරු කරපුවා තියෙනවා. පොඩියට පටන් අරගෙන ටික ටික දියුනු කරගන්න හොද බිස්නස් මොනවද බන් තියෙන්නෙ. ජොබ් කරලා එපා වෙලා බන්. මන් ෆැක්ටරි එකක බන් වැඩ. මගෙ කියලා පොඩි දෙයක් කරන්න ඕන.
  12. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද හොද
  13. xeex

    Pick me දුවන්න හොද වාහන මොනවද?

    ෆිනෑස් එකක් දාල වාහනයක් අරන් පික් මි දුවන්න බැලුවෙ
  14. xeex

    මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

    කඩෙන් රයිසක් කාල ඉන්නව බො

    No contents