කෝ මා පැතු ඔබේ ආදරේ...
කෝ මා පැතු...
ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි...
යළි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා...
කෝ මා පැතු....!
ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා...
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා...
කෝ මා පැතු.....!
පායා පහන් වු රන් තාරකාවෝ...