මේකයි මචං, සාමානයෙන් කියන්නේ ආමි,නේවි, එයාර්ෆෝර්ස් වල වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා නං උන්ට අනිවාර්යයෙන්ම එකේම ඉන්නා ලොක්කෙක් ගහලා තියෙනවා කියලා. එකෙක් ගැහැව්වා කියන්නේ තව සෙට් එකක්ම ගහනවා කියන එකත් කියනවා.
ඒ තියා ලංකාවේ එතෙක් මෙතෙක් බිහි උන බලසම්පන්න,ඇ වගේම උසස්තම රෑන්ක් එක තියෙන ෆීල්ඩ්මාෂල්...