1. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මම දැන් තමයි බං ගෙදර ආවෙත්.. අපි ලබන සතියේ කරමු නේද..?? බලන්නකෝ අද Show එකත් ලස්සනට කරනවනේ අපේ නංගා..
  2. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දන්නේ නැද්ද ඉතිං.. Duty Duty..
  3. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ලස්සනම ලස්සන Rad!o Show එකක් ඕනේ නංගෝ.. උපරිමෙන්ම කරමු.. එන්න පරක්කු වුනා.. Sowie වෙන්න හොදේ..
  4. GIhan GTR

    "Natasha Perera"- Please check

    හොයන්න එපා හොයන්න එපා.. වැඩක් නෑ.. ඒක උඹේ ගෙදර නෙවෙයි දාලා ගිහින් තියෙන්නේ.. මගේ ලඟ තියෙනවා ඒක..
  5. GIhan GTR

    "Natasha Perera"- Please check

    එතකොට අහපංකෝ අද පාමංකඩ Apartment එකට එනවද කියලා.. එයා එන්නේ නැතිනම් මම අද Kandy යනවා..
  6. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    නියමයි Hashan.. හොඳ Show එකක් කළා.. කැපෙන්නම් සහ කැපෙමු එහෙමනම්.. ඒ වගේම එළකිරි රේඩියෝවත් එක්ක එකතු වුනු හැමෝටම ඉත්තූති කොළනවා මේ වෙලාවේදී.. එළකිරි.කොම් නම් Number One..
  7. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    ඇති නේද දැන් සෙල්ලම් කොලා..
  8. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    චන්ද්‍රලේඛා අවුලෙන් වගේ නේ ඉන්නේ.. එයා හිතනවා ඇති.. දැන් මුං එකෙක්වත් මගේ දිහා බලන්නේ නෑ.. ඔක්කොම බලන්නේ මුං දෙන්නා දිහා..
  9. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    වම්බටු වම්බටු වම්බටු වම්බටු වම්බටු වම්බටු වම්බටු තිත්බටු..
  10. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    ආව් ආව්.. :love: :love:
  11. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    Umara - ඇතිනේ.. Me - පිස්සුද ගෑනියේ.. තව සිංදු දෙක තුනක් ඕනේ..
  12. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    අපරාදේ නේ..??
  13. GIhan GTR

    Ek Exclusive ! 16+

    රොවියගේ Action එක කොහොමද..??
  14. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    Adois සුප්පා..
  15. GIhan GTR

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    තිස්දෙදහට බිස්කට් කුඩු..
  16. GIhan GTR

    "Natasha Perera"- Please check

    කෝ සද්දේ..??
  17. GIhan GTR

    "Natasha Perera"- Please check

    ඇත්තද..?? අනේ ඔයා කියනකං මට තේරුනේ නැහැනේ.. මට පොඩ්ඩක් පෙන්නන්න බලන්න කොතන Post එකෙන්ද බයිට් වුනේ කියලා..

    No contents