1. සුදු වෑන් වල අරන් ගියේ කොටින්ට සප් එක දීපු උන් කියලා ලංකාවම දන්නවා නැතුව මේ උබලා කියනවා වගේ මැච් වල බෝඩ් උස්සන් හිටපු උන් අරන් ගියේ නෑ නේ
2.නීතිය අගමැති යටතට ගෑනීම අවුලක් නෑ නෙහ්
3.දැන් ඉතින් අමාත්යංශ උන්ට නැති එකේ වැඩක් කරලා පෙන්නන්න කියපන්කෝ
4.csn වැඩේ වැරදි :yes:
5.ඇවන්ඩ්ගාඩ් නිසා...