මචං උම්බ අන්තරේ පොරක් නෙමෙයි කියලා මම හිතනවා ඒ වගේම තමයි මචං ගහනවා නම් ඇත=ලේ පිට කියලා වෙනසක් නැ තවත් කෙනක්ට ගහන්න කිසිම කෙනක්ට අයිතියක් නැ. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අහිංසක ලමයි බිලි ගන්න එක අනතරේ උන්ගේ කාලකණ්නි වැඩක් වෙලා. එකට එරෙහිව අපි නැගී සිටිය යුත=යි. කැම්පස් වලට සල්ලි ගෙවලා ගිය නම් ඔය...