මටත් ඔය seen එක පොඩ්ඩක් තියනවා බන්. අපි කොච්චර මගේ කියල පරිස්සන් කලත් ඒ දේ බලන් ඉද්දි විනාස වෙනවා බන්.
මමත් මේ අවුරුද්දෙ මුල ගත්ත Brand new car එක ගිය මාසේ accident උනා.:sorry: ඊට කලින් අනුන්ගේ වාහන ඕන තරම් drive කරලා තිබ්බට හීරිලා වත් නෑ. ඒක උන දවසේ නම් පට්ට අවුල්. Company දාල තිබ්බ වගේම හදා...