ඔය stress එක මචන් අපේ එවුන් බලෙන් හදාගන්න එකක්.
developing කියන්නේ passion එකක්. language එක මොකක් වුනත් concept එකයි ඔලුවට යන්න ඕනේ. එකම company එකේ software developer ඉන්න නෙවෙයි ඕනේ. අමතර projects, අලුත් languages ඉගෙන ගන්න එක, අනිත් අයට උදව් කරන එක, conferences ඔය වගේ දේවල් වලටත් සහභාගී...