1. SHAN_22

    Bike transfer help

    Aye nam hadanna ba bn. Kari maralayak bn aru atawala wikunala thiyenne. Ithn machan ara transfer papers wala seen ekata mokakda karanne? Dan ganna eka dawsata 100 gane gewanna oneda? Sale karaya kiyapu Mata witharak transfer karanna puluwan kiyapu seen eka mokakda
  2. SHAN_22

    Bike transfer help

    මචං මේකයි සීන් එක. මම බයික් එකක් ගෙනාවා සේල් එකකින්. ලක්ෂ 4යි ගානක් උනා dio එක. Finance දැම්මෙ නෑ. ගෙනාවයින් පස්සෙ දන්නෙ බං දරුනු මරාලෙකට මං කරගහලා තියෙන්නෙ. අතිනුත් 20 ගානක් දීලා හැදෙව්වා ඒත් හරි යන්නෙ නැති පාටයි. සේල් කාරයා මට transfer papers, කලින් අයිති එකාගෙ identity copy, leasing eke no...
  3. SHAN_22

    ඔසී අනාථ ජීවිත

    Ado meka fb eke thibbada? Link ekak dapanko machan hambunoth 😂
  4. SHAN_22

    මම කිරියෙන් සමු ගන්නවා

    Why so serious? This is not life mchn
  5. SHAN_22

    True "Shenat" exposed :o

    Bump ------ Post added on 1682046531
  6. SHAN_22

    ජොබක් හොයාගත්තා

    Elama bosa
  7. SHAN_22

    මූව පෙන්න බැරි මට විතරද?

    Mugeth guti kana muunak thiyenne
  8. SHAN_22

    Anker P2 mini vs Haylou x1 pro

    Noice cancellation nan na bn. Enam p3 eka ganna eka patta. 25kata wage thibba mathaka widiyata. Ekata nan app support ekath thiyenawa.p2 eke equalizers 3i thiyenne. Bass ema hodai
  9. SHAN_22

    Anker P2 mini vs Haylou x1 pro

    Man p2 mini ekak use karanawa. Supiri baya nathuwa ganna
  10. SHAN_22

    [Help] Dio එකේ Oil ගහනවා

    Man hariyata danne na bn. Scooty use karala na man kalin wadiya. Balmuko bn thanks Ela ela machan full service ekakata danawa next week. Ethakan ohoma thiyanawa bn Thanks machan ❤️ service ekakata danawa balamuko
  11. SHAN_22

    [Help] Dio එකේ Oil ගහනවා

    Ela ela machan
  12. SHAN_22

    [Help] Dio එකේ Oil ගහනවා

    Thanks machan ❤️
  13. SHAN_22

    wifi connect වෙන්නේ නෑ

    Mage dialog wala oya aula awith reset karama hari giya
  14. SHAN_22

    [Help] Dio එකේ Oil ගහනවා

    මචං මම Dio එකක් ගෙනාවා සේල් එකකින් ගත්තෙ. දැන් බයික් එකේ කොහේ හරි ගිහින් ඇවිත් නැවැත්තුවම ඔයිල් බේරිලා තියෙනවා බිමට. Stand එක ගාවට තමයි බේරෙන්නෙ. යටත් ඔයිල් තියෙනවා බං ගෑවිලා. මොකක්ද බං මේ සීන් එක? මේක හදන්න පුලුවන්ද? බර ගානක් දීලා බං ගත්තෙ බයික් එක 😑

    No contents