1. Gwynbleidd

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    250 eka laskhekin gihin uda, dan nan ronin ekak ganna hitenwa 🫠 18.40i
  2. Gwynbleidd

    දැන් සැපද?

    ඇයි ඉතින් කන්න නැතත් ඉන්න රටක් නේද ඕන උනේ ?? දෙකට නැමිලා අත් දෙක එකට කරගෙන ඉල්ලපු එක තමා දීලා තියෙන්නේ
  3. Gwynbleidd

    Bike Help Hero HF Deluxe

    Hero bike awl kiyala kiynwa group wala, service ehm hoda nalu, tvs star ekak ganna
  4. Gwynbleidd

    New cpu from nvidia

    I heard dgx costs around 4500$, so this won't be cheap either
  5. Gwynbleidd

    Tax අඩු උනා ....!

    puluwan tharan middle class eken mirikala tax karanna one, nattan kohomada nikan inna unta as wasuma denne? middle class curse thamai itin ape. sadakal middle class....
  6. Gwynbleidd

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    Brand new nan amarui neda, max monthly payment eka 80kt lan wenna ne loan ekak ganna puluwn, max denne 7years. Dan rate ekath ekka ethkota laska 40k wtr thama ganna wenne. Bnew aduma 70k wath wenwa. Ituru 30k athe nattan gnna amarui.
  7. Gwynbleidd

    Questions Mobile phone එකක් ගන්න ඕනි

    i have 2 redmi note 10s bought back in 2021, still both working fine. can recommend. but last software update was android 13
  8. Gwynbleidd

    උබලගේ class එක මොකද්ද මෙතනින්

    Gedara okkogema income baluwot category 6, lifestyle nan barely touching 4 wge lol🫠
  9. Gwynbleidd

    ලෝකේ බොර තෙල් ඉවරයි?

    It's just an ROI, Drill karana cost eka feasible nathi wena dawasata oka nawaththala dai, ethakota loke thel iwarai. wena energy source ekak ei. me kapeta wenne na habai, thawa awrudu ganak yai. kohomath loke electic wena hinda demand ekth adu wei
  10. Gwynbleidd

    DDPAI 4K N5 Dual Channel dash camera available again for 40K LKR (10% off with KOKO)

    Na ehm awlk nan na mn e box eke thibba ektama power deela tynne
  11. Gwynbleidd

    S23 ultra brand new hoyaganna nadda ban

    Yes good idea not planning to get a original display, because I'm anyway planning to buy s27 pro next year. I thought of hanging in there with this but i won't be able to see anything by then at this rate lol
  12. Gwynbleidd

    අනුර වැඩක් කරේ නෑ කියන උන්ට👇💪

    Mama me winadi 5k wtr kalpana kara, meke purpose eka mata hithagnna ba ne bn
  13. Gwynbleidd

    Pettah වලට වහිනවා ද

    Na overcast
  14. Gwynbleidd

    S23 ultra brand new hoyaganna nadda ban

    Greenline nan enwa putha, living with 18lines now. Dawas dekkata ekak wge enwa dan nan 😂 Display cost 1lak
  15. Gwynbleidd

    Pettah වලට වහිනවා ද

    Na dan nan payala
  16. Gwynbleidd

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    පනිනවට විරුද්දව නඩුවක් දාලා තිබ්බා ඒ කාලේ, එකේ තීන්දුව උනේ, පනින එකේ අවුලක් නෑ කියලා. සරත් N සිල්වා ඉන්න කාලේ වගේ තමා මතක
  17. Gwynbleidd

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    ඕකට නඩු තීන්දුවක් නේද තියෙන්නේ? මට මතකයි අර සරත් එන් සිල්වා දුන්නේ ඒ කාලේ. පනින්නේ පොන්නයො කොහොමත්.

    No contents