මචන් java වලින්ම කරනවානම් එක්කෝ Socket Programming වලින් කරපන්, එහෙමත් නැත්තම් network එකේ access වලට වෙනම service programme එකක් ලියලා එකේ service උබේ main app එකේ use කරපන්. උබට SSL socket වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. javax.net lib මේක use කරපන්.
මේ document එක refer කරපන්...