1. aneasarayana

    කරදරයක්

    එක තමයි බන් ,මට හිතාගන්න බැරි මුන් බය නැතුව මේවා කරනවනේ අනික් එක උන් කීයටවත් හිතුවේ නෑ පහුවදාම අපි කෙනෙක් යවයි කියල ඉඩම මනින්න ,අපි ඉඩම අරගෙන මාස ගානක් ගියා නම් අපි ඕක ගැන දන්නෙත් නෑ
  2. aneasarayana

    කරදරයක්

    බැලුවා බන් ,ඒ අය්ති කාරයන්ගේ number නම් ඒ deed වල නෑ ,එත් අපි වෙන lawyer කෙනෙක් හරහා ඉඩම ගන්න කලින් පත්ඉරු බැලුව අපි අත්සන් කරපු lawyer කාරයත් ඒවා බැලුවා කිව්වා ,ඒවා ඔක්කොම හරි කියලා කිව්වා
  3. aneasarayana

    කරදරයක්

    නෑ බන් උඹල දන්නවනේ දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවනේ හොඳ තැනක් තියෙනවනම් අපි යන්නම් සහෝ ,හැබැයි රුපියල් දාස් ගණන් වියදම් කරන්න නම් අපහසුයි මම දවසක් පත්තරේක දැක්ක මේ වගේ දෙයක් ,අදුනකින් බලලා අල්ලාගෙන
  4. aneasarayana

    කරදරයක්

    මචන් මට laywer කාරයත් සැකයි ,උත් මේ ජාවාරමට සම්බන්දයි ,මේක ලොකු සංවිදනාත්මක වැඩක් ,අපිට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා ,නීතිය පැත්තෙන් දන්නවනම් උපදෙසක් දෙන්න යාළුවා
  5. aneasarayana

    කරදරයක්

    අනේ උඹලගේ reply වලට බොහොම පිං ,වැඩේ තියෙන්නේ මුගේ ඇත්ත නම ගම address අපි දන්නේ නෑ ,උගේ number එකත් අනුන්ගේ එකක්ද දන්නේ නෑ ,මෙතන ඉන්න කවුරුහරි පොලිසියේ ලොකු මහතෙක් අදුරනවද ? මේ අපි කාටවත් වංචාවක් නොකර හම්බ කරපු සල්ලි ,කුඩු විකුණලා හම්බ කරපු සල්ලි නම් කමකුත් නෑ ගෙදර කට්ටියව මම පුළුවන් තරම් shape...
  6. aneasarayana

    කරදරයක්

    මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම්...

    No contents