@topkollek,
අනිත් පැත්තට අහන්න පුළුවන් මේ ව්යවස්ථාවේ එහෙනං එජාපයට වාසි මොනවද යෝජනා කරලා තියෙන්නේ?
හොයල කියන්නකෝ බලන්න.
Dharatha,
අහවල් වගන්තිය, රට සමව කැබලි හතකට බෙදනවා කියල සිංහලෙන් ලියල යටින් පාද සටහන් දමල පැහැදිලි කරලා තියෙන්න ඕනද ඔබතුමාට පිළිගන්න?
@xcorat,
මේක තේරුම් ගන්න සමහර අයට...