කිරිපිටි මිල සූත්රයට කැබිනට් අනුමැතිය
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත්රයක් ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ජාත්යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගින් මෙම මිල සූත්රය...