පිලිපීනයේ සිට යස්මින් දුරකතනයෙන් ෂෙයික් අමතයි
යස්මින්: අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
ෂෙයික්: වඅලයිකුම් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
යස්මින්: ෂෙයික්, මම වම් අත හුරුවූ (left-handed) කෙනෙක්. මම ලියන එක, ෆෝන් එකේ ටයිප් කරන එක, බෑග් එකක් උස්සන එක වගේ තනි අතින් කරන බොහෝ වැඩ කරන්නේ...