අපි කවුරුත් දන්න කාරණයක් තමයි,
ලංකා වානේ සංස්ථාවට අයිති අක්කර 300 කට අධික බිම් ප්රමාණයෙන් අක්කර 170 පමණ කොටසක් එවකට රටේ ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින්, ආයෝජන මණ්ඩලයට පවරා, ආයෝජන මණ්ඩලයේ ව්යාපෘතියක් ලෙස මධ්යම පරිමාණ නිවාස යෝජනා ක්රමයක් වෙනුවෙන් සෙලින්කෝ ඩිවලපර්ස් ආයතනයත් සමග ගිවිසුමකට...