අතුරැගිරිය තියෙන්නෙ කොලඹ දිස්ත්රික්කයේ මැද
ඒ හින්දා colombo & colombo suburbs වලට එක වගේ දුරක් තියෙන්නෙ & ටක් ගාලා යන්න පුලුවන්.එකම අවුල, අතුරැගිරිය කියන්නෙ ගොඩක් පොඩි town එකක්. දැන් ඉන්න ජනගහනය area එකට ඔරොත්තු දෙන්නෙ නෑ.
LRT, Highway Buses එහෙම දාලා ගත්ත නං ඔය ප්රශ්න ගොඩක් අඩු කරගන්න...