1. kreezer

    පොන් හෙල්ප්

    umba show ekata & rallatanam 4n ganne samsung ganin...naththan durable bawai sound qualitiyai cam qualitiyai balanawanam sony ganin...mamanam samsung ekka patta wairai...un maha horu...anunge technology copy karana ewun..man hambu karana sathayakwath unge product ekak ganna use karanne...
  2. kreezer

    මහරගමට

    aniwa chamaraya ela ban
  3. kreezer

    කෙල්ල_උසයි_මම_කොටයි...

    meke anthimata comment karala thiyena kollo set ekata thanx..un muwa wihiluwakata araganne nathuwa sirawata uththara deela thiyenawa..ekenma elakiri kollo..matath me wagema prashna thiyena nisa muge duka hondata therenawa..ekenma elakiri eke kollo set eke godak ewun ela..manussayekge hitha...
  4. kreezer

    කෙල්ල_උසයි_මම_කොටයි...

    මචන් මම මුල ඉඳං අගටම කියෙව්වා එක..සමහරු දාල තියෙන comment දැක්කම එපා වෙනවා බන්..මනුස්සයෙක්ගේ දුකක් කරදරයක් දැක්කම විහිලු කරලා අතල් ගන්න සමහරු බලන ඉන්නේ..කලකිරෙනවා මේවා දැක්කම.. හරි අපි මාතෘකාවට බහිමුකො...මචන් උඹ 5'5'' කිව්වා නේද?? මම 5' 4.5''..ඒ නිසා උඹේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා..වැඩිය හිතන්න...
  5. kreezer

    ElaKiri Mobile Apps! (Android Application)

    GT අය්යේ මේකේ bug fix කරලා දෙන්නෝ...connection error. please try again කියලා වැටෙනවා...
  6. kreezer

    HSBC Night shift

    අඩෝ මම දැක්ක ගමන් හිතුවේ වැලක් කියලා...උඹලට මතකද ඉස්සර HSBC Night shift කියලා වැලක් තිබුනා..??පොඩි clip එකක් ලංකාවේ කෙල්ලෙක්ගෙ..
  7. kreezer

    Mobile Partner සුපිරි එක

    තැන්ක්ස් සහෝ.......
  8. kreezer

    Udayanthi Kulathunga

    ආ...මේ අපේ බත් කන අක්කි බබානේ.......
  9. kreezer

    Windows Gadjet වලට ආස අය එන්ඩෝ....(මගේ කුළුඳුල් thread එක)

    Windows Gadjet වලට ආස අය එන්ඩෝ....(මගේ කුළුඳුල් thread එක) කොහොමද යාලුවනේ...මම 2006 ඉඳං එළකිරි එකේ ඉන්නේ..:)එත් ජීවිතේට thread දාල නෑ..:shocked:මේකට ඇවිත් වැඩි වෙලාවක් ඉන්නේ නැති නිසා එච්චර උනන්දු උනේ නෑ..මේ දවස් ටිකේ මම ටිකක් free නිසා හිතුනා thread එකක් දාන්න ඕනේ කියලා..:)අලුත් profile එකකුත්...

    No contents