1. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    Do you think that the Ali prices will drop? Once the prices go up they will never go down no matter the tax reduction after imposing them. We have over 100+ examples in recent history especially after COVID and bankruptcy.
  2. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    They don't care. that's it
  3. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    Yep, eBay is gone, now Ali is gone and Amazon will never operate in SL. At this rate Pettah might be our only option like it's 2005 😂. We've been moving backward since 2015. Lol digital economy my ass
  4. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    Hah, then the only thing we need is good Parcel Forwarding company.
  5. Sen-lu

    බසාර් කියන්නෙ ඉංග්‍රීසියෙන් ආපු වචනයක්ද?

    Or, I don't have any new ideas for posting a new thread. So, I've posted this to get my daily dose of attention
  6. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    නෑ බං මම අහන්නෙ අලී එකෙන් 100% වදින්නෙ නැතුව, මෙහෙට ආවාම ටැක්ස් වෙන්නෙ EMS ආවොත්ද? නැත්නම් choice item ඕන එකකට අලී එකෙන් ටැක්ස් වෙනවද? Regardless of the shipping method
  7. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    EMS එනවනම් ඕන එකකට මෙහෙන්ද බං tax වෙන්නෙ?
  8. Sen-lu

    එහෙනම් Aliexpress සුභ ගමන්

    මම දැක්ක central bank එකෙන් advertisement එකක් දානව දකින දකින එක ගන්න එපා කියල 😂. මේක මිනිස්සු දකින දකින එක ගන්න එක නවත්තන්න කරපු වැඩක් වගේ තමා පෙන්නන්න හදන්නෙ. පාංපිටි ගණන් වැඩිකරල පාං පිටි ත්‍රස්තවාදය කියපු උන්ගෙ ජෙපි වර්ෂන් එක.
  9. Sen-lu

    2022 crisis එක හදපු හැටි. ඇග කිලිපොලාන යන දර්ශන සහිතයි.

    ඕනම කාරනා මේකෙ නෑනෙ බං මේ ටිකත් ඕකට දාන්න ඕන. සහ ගෝඨාභය පල් මෝඩයෙක් නිසයි, ඉහවහා ගිය උද්ධච්ච කම නිසයි.
  10. Sen-lu

    මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න

    වැදගත් දෙයක් ඇති කියල ත්‍රෙඩ් එකට ආවෙ, නොදකින් තොට බඩම යන්න ඕන මේ ගස් බල්ලො දෙන්නෙක්ව මේකෙ අලවලා මගේ කාලෙ කෑවට. :angry: :angry: :angry:
  11. Sen-lu

    උබලට කවදාවත් විශ්‍රාම යන්න වෙන්න නෑ රුපියල් ඉතුරු කරලා 👉

    Hmm... good thread. I'm currently at a point in my life where I'm trying to figure out what to do next. Business opportunities seem to be shrinking day by day, and investing in Sri Lanka feels like a hassle for the ROI
  12. Sen-lu

    To the administrators/owners of this site

    මූ නම් නිරංගයා වෙන්න බෑ වෙන මොකෙක්හරි අලකොල පොන්නයෙක්. පිස්සු යක්කු නිකං දෙන අස්සයා ගෙ දත් ගනින්න යනව.
  13. Sen-lu

    ලංකාවේ LGBTQ ටුවරිසම් ප්‍රමෝට් කිරීමට ආණ්ඩුවේ අනුමැතිය

    ඊට පස්සෙ ගෑණුන්ගෙ ටොයිලට් වලට මිනිහලාට රිංගන්න දීපිය කියල උන් ඳගලනකොට තමා ටුවරිසම් බෝඩ් එකේ අත්තලාට රෙවෙන්නෙ
  14. Sen-lu

    CTB බස් වලට ගුවන් සේවිකාවන්ට සමාන නිල ඇඳුම් අැන්දූ කාන්තාවන්...🤩

    ෆෝස් එම්ප්ලෝයිමන්ට්, සෝෂල් ඉංජිනේරින් ප්රූවන්ටු බී ෆේයිලියර්ස්. ඩෙෆිනීට්ලි දිස් විල් ටූ
  15. Sen-lu

    Rexona Men Motion Sense 48h

    The climet matters
  16. Sen-lu

    Cholesterol ගැන ආයෙත්

    අප්පා දැන් ඔච්චර එකක් කියවන්න හිත හදාගන්න බෑ බං. පොඩි පොඩි වීඩියෝ කෑලි බලලම Attention span එක ෆක් වෙලා තියෙන්නෙ 😬.
  17. Sen-lu

    ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

    හොරාකාල නැත්නම් එච්චරයි. හිඟන්නොන්ට රට පාලනය කරන්න බෑනෙ. තමන්ට සල්ලි හොයන්න බැරිනම් රටකට සල්ලි හොයල දෙන්නෙ කොහොමද? මම දන්න විදිහට ADB සබ්සිඩි එකක් ආව වී මෝල් නගාසිටුවන්න 500 මිලියන් ඕක 100 මිලියන් ගානෙ මෝල් 5කට බෙදුන ඒකෙන් එකෙක් තමා ඩඩ්ලි එතනින් තමා පොර ගේම ගැහුවෙ. Political influence. ------...
  18. Sen-lu

    ඉඩම් සම්බන්ද ගැටළුවක්

    සල්ලි දීල ගන්න ඒවට තෑගි ඔප්පු ලියන්න පිස්සුද බල්ලො.

    No contents