1. K

    නාන්න ගිහිල්ලා.. ප්‍රථම වතාවට මරණ භය දැනුන&#35

    චාමරලට මේ කාලෙ එච්ච්ර හොද නෑ වගේ :lol::lol:
  2. K

    Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

    අර කොල්ල යන්නෙ බාලක පාසලකට හින්ද කෙල්ලො ඉස්සරහ චා වෙන seen එක නම් වෙන එකක් නෑ :lol::lol:
  3. K

    Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

    අපෝ අර ගහන seen එක නේ ,දෙරණෙ සොන්නයො ටික විනාඩි 5ක් විතර බොහොම හැගුම්බරව දැම්ම news එකක් විදියට :no::no:
  4. K

    Media තවත් එහෙම්මමයි - ඇදුම් ගලවල පින්තුර ගත්ත&#3517

    අපේ රටේ උන්ගෙ ගොබ්බ මානසිකත්වෙ තියෙනකං ඕව හදන්න බෑ බං:(:( ,බලපන් අපි පොඩි කාලෙ tv එකේ radio එකේ කොච්චර වැදගත් විදිහටද ප්‍රවෘත්ති කිව්වෙ. දැන් ඉතින් කෙරෙන්නෙ කොහෙ හරි හොද ඕපයක් ,කේලමක් කියල රට ගිනි තියෙන එකයි..,:no::no:රටේ උන් ඉල්ලන එකයි උන් දෙන්නෙ.. අපේ උන්ට ඕපෙයි ,කේලම් අහන්ඩයි මොකෙක්ට හරි...
  5. K

    මම, සුරේශ්, සංජීවනි

    :rolleyes::rolleyes::lol:
  6. K

    දුම් සහතිකය Emission Test Report

    hafoi bike eke oya latta lotta geniyanda gyama apita yanda idak nane bn.oka hena patha size kolayakne :(:(. math danagena hitiye na oya seen 1k
  7. K

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියෝ පලක්කුයි වගේ මං :):):)
  8. K

    ebay කේස් එකක්

    මට නම් දවස් 10 -14 විතර යනව බං ලංකාවට ඇවිල්ලත් එන්ඩ .ඩොටේ නෙවෙයි බං බස්නාහිර පළාතෙම තමා .. හැමදාම ඔය දවස් ගානම යනව:(:(
  9. K

    ෴මල්ලි දැන් පටන්ගනිං...෴

    පට්ට බං එකෙන්ම .. රැල්ලට යන්නෙ නැතිව ඇත්ත කතා කරන මේ වගේ උන් ගැන .ආඩම්බරයි මචං මං වගේ හිතන තව උන් ඉන්නව කියල දැනෙනකොටත්
  10. K

    ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා

    සිරසෙ උන්ට නැත්තෙත් සිරසම තමා :no::no::no:
  11. K

    සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර&#34

    දැන් ඉතිං නැට්ට පුකේ ගහන් එලියට දායි . උගෙ ජීවිතේම කෑව අර මීඩියාකරයොයි පොන්සි පොලිසියයි :no::no::no:
  12. K

    දුෂකයා_මාට්ටු

    මම නම් කියන්නෙ අපිත් හඩක් නගන්ඩ ඔනෙ බං වැල බලන කොල්ලො විදියට:lol::lol: අරූ වෙනුවෙන්,අපිව කුදලන් ගියත් ඔය ටිකනෙ බං ...අන්තිමේ මොනව උනත් ගමේ එකාලවත් ,නෑදෑයොවත් ,යාලුවොවත් නෑනෙ බං අමාරුවෙ වැටුනාම:baffled: තමා හිසට තම අතමය සෙවනැල්ල තමා :(:(
  13. K

    දුෂකයා_මාට්ටු

    රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල කිව්වෙ නිකං නෙවෙයි බං
  14. K

    දුෂකයා_මාට්ටු

    අමතල දාපන් බං ජාතිය වැරද්ද දැක්ක තැන .මම නම් එහෙමයි :lol:

    No contents