ආ... මෙන්න මගේ ගුරුතුමා තනියම හරකෙකුට කතා කරනවා!! ගුරුතුමණි, ඔබට මොකද වුනේ? (අර ලිපිය දැකලා මොළේ දියුණු කරගන්න කියල, එකපාරම MAX එකටම භාවනා කරලා මොළේ අවුල් කරගෙන වගේ.). එහෙම නෙමෙයි ගුරුතුමණි. ටිකෙන් ටික පටන් අරන් ටිකෙන් ටික වැඩිකරන්න. එකපාරම කෙසඟ සිරුරක් එන එකත් හොඳ නෑ. Interval එකේ ඌරු ගාතයක්...