1. nul

    මාලඹේ අවට අරක්කු ටිකක් බොන්න එකෙක් ඉන්නවද??

    මාලඹේ නෙවේ කොම්පඤ්ඤවීදිය පැත්තෙ ඉන්නෙ බං. ඒ පෑත්තට ආවොත් කියපම් සෙට් වෙලා කදයක් දාමු.
  2. nul

    කෝටි 4000 ගනුදෙනුවට පුදුම හදිස්සියක්! Govt. in 12-day rush to buy 1,775 double cabs. හොර තක්කඩි මාලිමා ජෙප්පෝ

    දවස් 12න් කැබ් ටිකකට ටෙන්ඩරය ක් සබ්මිට් කරන්න බැරි උන්ට වැඩ බාරදෙන්න පිස්සුද නාකියෝ 🤣🤣🤌
  3. nul

    පද්මේ ගේමක් ගහලා තියෙන පාටයි.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. nul

    මේ සරලකම නෙවෙයිද රටකට ඕන 😍

    පෝල් එකක් දාපු පොරකට ඔහොම දෙයක් උනා වගේ මතකයක් තියෙනව 😂
  5. nul

    මෙදා Opposition politician killed in a Sri Lankan town by an unidentified gunman එදා Sri Lanka Radicals Kill 18 ජෙප්පෝ ජාත්‍යන්තර මාධ්‍ය ජයගනී!

    පාතාල මිනීමරුවොන්ට අපේක්ෂකත්වෙ දීල උන් වෙඩිකාල බල්ලො වගේ මලාට අපි මොනා කරන්නද පොන්ස් 😂😂😂😂😂
  6. nul

    මේ අහපල්ලා. වටවල ලොලු තේ ඇඩ් එක හැදෙව්වේ ධම්මික

    ඔව් ජනවසම තේ සුපිරි. ඒ ගෝතයෝ ඕක හරියට මාකට් කරන්න නෑ. පැකට් එකත් කහපාට මෙලව රහක් නෑ. ඕකට හුරු උනාම වෙන ජරා තේ බොන්න බෑ. වැඩේ කියන්නෙ මම නම් ඕක දැකල තියෙන්නෙ සතොසෙ විතරයි.
  7. nul

    දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

    උන්ගෙ ඔය හැසිරීම හෙනම වැඩක් කියල උන්ම රිවෝඩ් කරගන්නවනෙ ඒකයි ඕක වැඩි . කතාකරල ප්‍රශ්න විසඳනවට වඩා මන්නෙන් කොටන එක තමා පොරත්වය කියල තමා ඔයපැත්තෙ පිලිගැනීම් ඒක තමා ප්‍රධාන හේතුව.
  8. nul

    මොනා උනත් කොළඹ නගරසබාව ව්‍රායිලට දීපු එක සුපිරි තීරනයක්. ඹිනිස්සු දැන් මාර විදියට සතුටු වෙනවා. මොනාඋනත් ඇත්ත කියන්න එපැයි 😍😍

    ඔන්න ඕකයි ඇත්ත දැනෙන හොඳක් හෝ නරකක් කොළඹට වෙලා නෑ. මොනා උනත් ගෝටාබය තමා දැනෙන දෙයක් කරේ . ගුපි පොන්නයෝ නම් මුඩුක්කු ටික තියාගෙන චන්ද වැඩ කරගත්ත එක විතරයි කලේ
  9. nul

    ඕලුගල සර් ?? ......... ආ, කෙල්ලේ කොහොමද ? ....... නේපාල මෙහෙයුම සිදුවූ හැටි !!

    සිලිබයියො ටික පොඩි ස්වයං වින්දනයක් අරගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
  10. nul

    "ඉෂාරා සෙව්වන්දි ඇල්ලුවේ අපි" - නේපාල පොලීසිය🇳🇵 දොරලෝක් හෝම්ස්ගේ ඒ නාටකය ත් ඉවරයි! 😂😂

    සිලි බයියො විතරයි වෙන රටකට ගිහින් ෆිල්ම් වල වගේ හොරු අල්ලගෙන එනව කියල හිතන්න තරම් මෝඩ.
  11. nul

    Sage 50 2016,2017 pc version

    නෑ නේ බං මම බැලුව 😭
  12. nul

    Sage 50 2016,2017 pc version

    මේ දෙකෙන් එකක crack එකක් නැද්ද බං. PC එක අවුල් ගියා දැන් install කරල බලනකොට license එක වැඩ නෑ. ලංකාවෙ ඒජන්ට්ට කතා කරාම ඌ කියනව PC වර්ෂන් වල ලයිසන් දැන් වැඩ නෑ මන්ත්ලි සබ් එකකට යන්නලු. මේකෙ පරණ ඩේට වගයක් තියෙන්නෙ මන්ත්ලි සබ් එකකට ගිහින් වැඩක් නෑ. අනික අස්ප ගානක් කියන්නෙ. දන්න එකෙක් ඉන්නවනම්...
  13. nul

    අපටත් දවසක් ඉර පායාදෝ ?

    නෑ බං එයාට 29යි. එකෙන්ම එකෙන්ම මේකෙන් යන්නෙ නෑ මලේ නැත්නම් 😂😂😂😂 ------ Post added on 1759683048
  14. nul

    අපටත් දවසක් ඉර පායාදෝ ?

    මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව. ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය...
  15. nul

    NPP ආණ්ඩුව මුලින්ම කරන්න ඕනේ මේ වැඩ ටික කරාද?

    ඔව් සමහර ඒව කරල ඉවරයි තව සමහර ඒව කරගෙන යනව
  16. nul

    ඩස්පයො හෙල්මට් දාන්නෙම නැද්ද ??

    we arrr forr serrving your :nerd::nerd:
  17. nul

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    අපේ නීති හරියට define කරල නැති සීන් එකක්ද තියෙන්නෙ. අයිටම් වලට එක එක ටැක්ස් රේට් ගහන හින්දද දන්නෑ උන් 50 % කෙලින්ම ගහල දාන්නෙ. 2වෙනියට ගහන 50% රේට් එකනම් හෙනම අවුල් :no::no: ජීවිත කාලෙ යමක් හම්බකරල නැත්නම් ඌ ෆේල් තමා. ඇයි උඹ හිතුවද මම උං පාස් කියල කියයි කියල. මමත් 0 ඉඳන් ආවෙ. හැබැයි අද හොඳට...
  18. nul

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    මේ පේනවනෙ මේ තමා @tharakaf සංවාදයක් කරන හැටි. දෙමාපියන්ගෙන් වැරදි මේව , හරියට ලමයි හදල නෑ.

    No contents