විශේෂ නිවේදනයයි
******* dialog tv / dialog 4g දෙගුණයකට ආසන්න මුදලකින් , මිල වැඩි කිරීමට dialog ආයතනය සැලසුම් කර ඇත . ආනයන වියදම් ඉහල යාම හේතුව ලෙස දන්වා ඇත . රට බංකොලොත් කල ගොටාභය මහතාට , ස්තුති වන අතර , ඔවුන්ගේ අනුගාමික උගතුන්ටද , විශේෂ ස්තුතිය අප පුදකරමි . ****** #GotabayaRajapaksha...