සක්විති ගාව වැඩි පොලියට තණ්හාවෙ සල්ලි දාපු හිංහලුම දුවන් ගිහින් ETI වලත් දාලා පුප පලා ගත්තා ගානක් නැතිව.
අර ප්රභා අයියා කිව්වා වගේ හිංහලුන්ට ඕනෙ දෙයක් මතක හිටින්නෙ සතියයි නෙ.
මෙන්න මෙදා පොටෙ නම් උඹ නියම පොටක් අල්ල ගත්තෙ. සල්ලි ඔක්කොම එකතු කරන් ශේප් එකේ රට පැනහන් පොල්ල තියලා.