ඇත්ත කතාව මචෝ. මමත් උඹ කියල තියෙනව වගේ වැරදි කෙනාට ආදරේ කරන්න ගිහින් විඳවපු කෙනෙක්. :( මගේ ජීවිතේම එක තැන නතර උනා වගේ බන්. :( ඒ ගෑනි වෙනුවෙන් මම සෑහෙන්න කැප කිරීම් කරා. ඒ සමහර ඒවා මට ආයෙ කවදාවත් හදන්න බැරි ඒවා. හැබැයි මම ඒකෙන් පාඩම් ගොඩක් ඉගෙන ගත්තා. ඒවත් එක්ක ඉතින් කොහොමහරි ඉස්සරහට යන්න වෙනවා. :)