මම කෙලින්ම රිසෙප්ශන් එකට අරන් ඇමතුවා. මගෙ අවුල උනේ මම දැනන් හිටියේ නෑ උන් ඇතුලට එනවා කියලා අපි නොදැනුවත්ව. හොටෙල් එකෙන් කිව්වෙ Do not Disturb බෝඩ් එක දාලා නොතිබ්බොත් උන්ට ඔනෙ වෙලේක ඇතුලට එන්න පුලුවන් කියලා. එකපාරක් දෙකක් තට්ටු කරලා නැත්නම් දොර ඇරගෙන එනවලු.
හුඟක් හොටෙල් වල ඇතුලෙන් වෙනම ලොක්...