ජෙප්පෝ කියන්නේ අමුම අමු කුහක ජාතියක්.මම දන්න ජෙප්පෙක් ඉන්නවා ඌ උදේම කෝල් කරලා මට කියනවා රට ඉවරයි නේද කියල.මම බැලුවා මොකෝ කියලා බලනකොට මරා අගමැති වෙලා.:rofl:මූට ඒකට තමා රිදිලා තියෙන්නේ.එතකොට මෙච්චර කල් රට හොදට තිබිලා තියෙන්නේ.:lol:ඔන්න ජෙප්පෝ.. jvp කියන්නේ කල දුටු තැන වල ඉහගන්න පක්ෂයක්.ඔන්න බලපන්...