හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ... //
මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ...