1. Mickey_lk

    නුවරින් උදවුවක්

    කො නුවර කස්ටිය කවුරුවත් නෑත්දො :oo::oo::oo::oo:
  2. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    මෙක විස්වාසද? මෙතෙන්ට ගිහින් හොද වුන අය කවුරු හරි ඉන්නවද?
  3. Mickey_lk

    නුවරින් උදවුවක්

    හෑමටම් ස්තුතිය්
  4. Mickey_lk

    එළකිරි භූත කොටුව.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1540033 මෙක බලල උදවුවක් කරන්න යලුවනෙ
  5. Mickey_lk

    නුවරින් උදවුවක්

    දන්න කෙනෙක් ඉන්නවද ප්‍රතිකාර ගනිපු. අයකිරිම කොහොමද?
  6. Mickey_lk

    නුවරින් උදවුවක්

    නුවරින් උදවුවක් නුවර පෑත්තෙ ඉන්න එලකිරි යාලුවෙකුගෙන් ලොකු උදවුවක් ඔන. ඉස්සෙල්ල මෙකලින්නුල බලන්න. http://www.elakiri.lk/forum/showthread.php?t=1540033 උදවු කල සියල්ලන්ටම ස්තුතිය්, බොහොම පින්. පේරාදෙනිය හිඳගල රජමහාවිහාරයේ ලොකු හාමුදුරුවො ගෑන දන්න වද? හමුදුරුවො බෙහෙත් කරනව නෙද.පිලියම්...
  7. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    සහො , මෙකෙ අවුල තියෙන්නෙ තෙල් හිදෙන්න උනොත් කරගන්න අමාරුය් එකය්. :no::no: කොහොම නමුත් මම හොයල බලන්නම්. ස්තුතිය්.
  8. Mickey_lk

    පිහිටක් වෙමු

    rasa wedakamen try karamu Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd No. 82, Galle Road, Golumadama Junction, Moratuwa. Sri Lanka. +94 112 622 822 http://medirasa.com/en/ mekatry karala balanna, palamu dinayema kiyay hoda karanna pulauwannda berida kiyala. leda ekka yanna ona ne, report aran yanna.
  9. Mickey_lk

    Wikadenigama pansale hamuduruwo muna gehenna. [IMG] koheda me? me hamuduruwo gena...

    Wikadenigama pansale hamuduruwo muna gehenna. [IMG] koheda me? me hamuduruwo gena godata dannawada?
  10. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    theruna, tikak amaru wede kiridena belaliyak hoyaganna ekay. balamu try karala. bohoma sthuthiy.
  11. Mickey_lk

    පයින් යන්න පුලුවන් දුරින් පන්සල් 3ක් තියෙනව. කුලියට ඉන්නෙ. උඩ තට්ටුවක. ප්‍රදන දොරට (උලුවස්ස උඩ...

    පයින් යන්න පුලුවන් දුරින් පන්සල් 3ක් තියෙනව. කුලියට ඉන්නෙ. උඩ තට්ටුවක. ප්‍රදන දොරට (උලුවස්ස උඩ ඉදගෙන එලියට හෑරුනම ) දකුනු පෑත්තෙ 1 ජනෙලයක් තියෙනව. (1 පියනය්)එ බිත්තිය ඉවර වෙලා තියෙන හෑරුනු බිත්තියෙ එක ජනෙලයය්. (පියන් 3)
  12. Mickey_lk

    රස වෙදකම

    page2 & 3 balanna
  13. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    http://www.mawbima.lk/55-17136-news-detail.html මේගෑන දන්න කෙනෙක් ඉන්නවද? මෙක ඈත්තක්ද? :confused::confused::confused::confused:
  14. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    ඔක මවුබිම පත්තරෙත් යනව, කතාව ඈත්තද? එතනට හිගින් වෑඩක් හරි ගියපු කෙනෙක් ඉන්නවද?
  15. Mickey_lk

    සමහර දවසට රෑට සීතල එනව. කාගෙද සෙවනෙල්ලක් වගෙ චායව පෙනවලු.

    සමහර දවසට රෑට සීතල එනව. කාගෙද සෙවනෙල්ලක් වගෙ චායව පෙනවලු.
  16. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    ස්තුතිය්. ඔතන හුගක් දේ කියල තියෙනව තව මොනවද දෑනගන්න ඔන. කොහොම උනත් PM එකක් දාන්නම්
  17. Mickey_lk

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    මේ කතවනම් සහතික ඈත්ත.

    No contents