ඔය සතා අන්තිම හුස්ම ටික හෙලද්දි කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද ,, ඊට වඩා දහස් ගුණයකින් වින්දවලා තමයි ඔය සතාව මරපු එකා මැරෙන්නේ .. ලෝක ධර්මතාවයට අනුව හැම දේම සිද්දවෙයි. ඔය වින්දවලා මැරෙන සත්තුන්ගේ කෝපය හා දුක නිසා වස බවට පත්වෙන මස් කන එක අපි නතර කලා නම් ඔය වගේ පර වැඩ කරන බල්ලො මේ ලෝකෙ ඉතුරු වෙන් නෑ...