1. aliman

    VPN වික්කට අවුලක් නැද්ද බන්

    අවුල්ද වැඩේ?
  2. aliman

    VPN වික්කට අවුලක් නැද්ද බන්

    VPN වික්කට අවුලක් නැද්ද බන් මචන්ලා මට දැනගන්න ඕන VPN වික්කට අවුලක් යන්නේ නැති වෙයිද කියල, මොකද ගන්න අය ඒවලින් මොනවා කරනවද කියල මම දන්නේ නැති නිසා:yes: මොකක්ද බං RISK එක? එකෙක් POST එකක් දාලා හිරේ ගිය නිසයි අහන්නේ Rs 100 කට වගේ 03 devices support කරන VPN එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ නම් .
  3. aliman

    Lap ekata VPN ekak!

    VPS එකක් අරන් VPN එකක් හදාගන්න ඕනනම් එකක් හදලා දෙන්නම්. PRIVACY Concerns නෑ Data ගැන බය වෙන්න දෙයක් නෑ. එපා කාලෙක delete කරලා දාන්න https://handyhost.net/client/cart.php?gid=4 :baffled:
  4. aliman

    Ikman eke ad danne Salli Gannawalu

    IKMAN.LK එක සල්ලි ගන්නවා කරන්න තියෙන්නේ වෙන ඒවා පාවිච්චි කරන එක . හරියට DIALOG එකෙන් දෙන ADHUB.LK එක වගේ
  5. aliman

    MCSA Dumps

    ExamCollections comment balala ganna
  6. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    $5 පැකේජ් එක ඔයාට පාඩුද? 120 GB disk space unlimited GB bandwidth Sell unlimited cPanels WHM Logins Free SSLs Free CloudFlare RailGun CDN
  7. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    PAYPAL පුළුවන් මචන් Signup වෙලා එතැනින්ම pay කරන්න. Torrent එකක් Direct download කරන්න තමයි මේවා use කරන්නේ . තව IPT වගේ ඒවා SEED කරන්න ඕන නිසාත් මේවා use කරනවා. දැනට DMCA (COPYRIGHT NOTICES ) ඇවිත් නම් නෑ SEEDBOX එකට
  8. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks. You must spread some Reputation around before giving it to ryandok again.
  9. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Ela mcn :)
  10. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks . You have given out too much Reputation in the last 24 hours, try again later.
  11. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Manually මචන් seedbox setup කරන්නේ . Sorry විනාඩි 10ක් විතර ගියා deliver කරන්න. Login mail එක එව්වා Inbox නැතිනම් Spam බලන්න :)
  12. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    SeedBox නම් IPv6 Support කරන්නේ නෑ. VPS නම් දෙන්න පුළුවන්
  13. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks රේප් දැම්ම දෙන්න බැලූ You have given out too much Reputation in the last 24 hours, try again later.
  14. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks mcn ගත්තට
  15. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Godak Thanks mcn
  16. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks . Rep+
  17. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    එල මචන් ! ;)
  18. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    සම්පුර්ණ file එකම එක පාර zip කරලා ගන්නත් පුළුවන් එහම නැතිනම් folder එක ඇතුලට ගිහින් කැමති ටික zip/ rar කරලා ගන්නත් පුළුවන් zip/ rar කරන්න කැමති නැත්නම් ඒ අදාළ file එක විතරක් direct ගන්නත් පුළුවන්. ඕන Size එක දෙන්නත් පුළුවන්. Google Drive upload කරන්න නම් බෑ එකට windows /Linux vps එකක් ගන්න ...
  19. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    Thanks . Rep +
  20. aliman

    SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

    ඕක SeedBox එකක් Torrent direct download කරන්නයි Seed කරන්නයි පුළුවන් . $1 VPS නම් නෑ අපේ අඩුම තියෙන්නේ $3ට

    No contents