1. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    බලන්නෙ නෑහ්. ඇයි
  2. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    මගෙ predictions මම දුන්නෙ උබට කලින් අන්. ආයෙ මොනවද හැන්ගෙන්නෙ. දක්කෙ නැත්තන් බලාගනින්
  3. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ඩූම්බ ජාලෙ ඩූම්බ ජාලේ.. ඩූම්
  4. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    හෙහ් හෙහ්
  5. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    Pitch එකේ මොකුත් අවුලක් නෑ. අපේ උන්ට ගහන්න බෑ උන්ගෙ bowling වලට එච්චරයි. බලපන්කො අපේ උන් bowl කරනකොට උන් හතර වටේ නෙලන විදිහ
  6. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    මං යනව බන් කම්මැලි. SA දින්නහම හෙට උදේට එනව comment එකක් දාන්න. ආ මතක තියාගන්න. අද වැඩියෙම score කරන්නෙ වනිදුගෙ bowls වලට
  7. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    නිකන් බොරු prediction දෙන් නැතුව ඉදහන්. හෙන වැඩ්ඩ වගේ. හිතන් ඉන්නෙ
  8. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    පල පල. ඔන්න ගියා. Next යන්නෙ ඊලගට එන එකා එක බෝලෙන් යන්නත් පුළුවන්. නැත්තං ඊලග over එකෙන්ම යන්න පුළුවන් කෙලින්ම පොලු. කුසල් අද අල්ල අල්ල අදි ගහන්නෙ නැතුව ටිකක් වෙලා. පස්සෙ ඌත් යයි.
  9. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    Wooooh. Come on. නියම wicket එක
  10. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    BBounce එකත් එක්ක bowling
  11. emoboy

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    පලවෙනි overs 5ට 3 wickets වත් යයි. අපෙ අය 110ක් වත් sure නෑ බන්
  12. emoboy

    Fiverr එකේ Order එක ඉවර වුනේ ඊයේ, ඔයාලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ

    Congrats. Anyway this guy is a good example for IT interns that who are looking for jobs. Instead of waiting until receiving jobs, trying to find opportunities from overseas.
  13. emoboy

    Peugeot 3008 Million ??? 🫣🫣

    ලක්ෂ 80ට 85ට ගිය ඒව නේද කියල මතක් වෙනකොට
  14. emoboy

    Free DATA 2.4 GB Got Today 🤩

    මේක පහල thread එකත් එක්ක යන්නෙ. https://elakiri.com/threads/free-data-more-than-1gb-daily-🤩.2157007/ අද sim දෙකටම 2.4GB ගත්ත GUYS. ඔයාලත් daily 1GB වලට වඩා අරගන්න. මේකෙන් Extra 3GB ගන්න https://applink.wow.lk/Kc2e3gKTw9gy5s4u7
  15. emoboy

    Free DATA more than 1GB Daily 🤩

    අද SIM දෙකටම 2.4GB ගත්ත. DATA එන වෙලාවල් මේකම UPDATE කරන්න තිබ්බ BUMP වෙනව නං. මොකද මට මේකෙ එක දිහට Comment post කරන්න බැරිද කොහෙද තව වෙන අයගෙ comment ආවෙ නැත්තං
  16. emoboy

    LPL Dambula Thunders Owner Arrested

  17. emoboy

    aura lanka විරන්ජිත් තාබුගල arrested

    What do you think? A political campaign drama?
  18. emoboy

    Free DATA 1.64GB Today 🤩

    තියෙන වෙලාවෙ ගේමක් ගහගන්න bros 🤩 https://applink.wow.lk/gFwoPFGK5QseehrA8 පිට්ටනිය හිස් වෙලාවෙ ගේමක් ගහගන්න bros 🤩 නිකන් කෙල්ලො ගියා ගියා කියල අරක්කු බිබි අඩ අඩ කාලෙ කනවට වඩා නං හොදයි ඉතිම් 🥰 https://applink.wow.lk/gFwoPFGK5QseehrA8 ------ Post added on 1716359825
  19. emoboy

    Free DATA 1.64GB Today 🤩

    ඊයෙ දාපු thread එක සම්බන්ධව https://elakiri.com/threads/free-data-more-than-1gb-daily-%F0%9F%A4%A9.2157007/ අද GB 1.6යි. ඔයාලත් TRY කරන්න https://applink.wow.lk/gFwoPFGK5QseehrA8

    No contents