ගිටාර් ස්ට්රමින්
මචන්ලා රිදම් ගිටාර් කරන්න
දන්න කෙනෙන්,,,, ස්ට්රමින් කරන්න ඉගෙන ගන්න විදියක් කියපන්කො හොද youtube chanel එකක් උනත් කමක්නැ :yes::yes::yes::yes::yes:
මට chord අල්ලන්න පුලුවන්;););)
මම lead guitar කරලා තියෙනවා,,:rolleyes::rolleyes::rolleyes:
ඒකත් තනියම තමා ඉගෙන...