අද ටිකක් ඉක්මනට යන්න වෙනෝ අයියේ......:(:(:(
වැඩ ටිකක් තියේ හෙට යනකොට කරගෙන යන්න ඕනේ......:(:(:( :dull::dull::dull:
අද Style අයියගේ ෂෝ 1ට එන්න බැරි උනෙත් ඒකයි.......:(:(:(
එල ෂෝ එක Randika Mendis අයියේ............:)
සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
එහෙනම් හැමෝටම සුභම සුභ...