ඒක ස්භාවධර්මය අපිට ඒකට අවනත වෙන්න වෙනවා.ඒත් තිරිසන් මිනිස්සු හරක් මරන එකනම් නවත්තන්න ඕනෙ.මම තාම ඉගෙනගන්නවා,මන් කවදා හෝ රස්සාවක් කල දාට අනිවා මරන්න ඉන්න හරකෙක්ව නිදහස් කරනවා.අඩුම තරමින් අවුරුද්දට එකෙක්වත්. ඒක මගෙ target එකක්..හරක් මරණ එවුන් මැරෙන්න ඕනෙත් එවිදියට දුක් විදලා.කන එවුනුත් වැරදි.ඉල්ලුම...