ස්ටේශන් එකේ කෑම කාල රේල්පාරට අතහෝදනවා,බොන කන ඒවගේ පැකට් ඉන්න තැනම අතරිනවා, ගෙදර කුනුටික පාරට දානවා,ටොයිලට් වල කරාම ගලවන් යනවා.
ලන්කාවේ උන් කවදාවර්හ් හැදෙන්නේ නෑ බන්,
උබ වැරදිලා හරි ඔය සින්ක් එකට චූරනව දැක්ක වෙලාවේ උගෙන් ඇහුවනම් තමුසෙ මොනවද කරන්නේ ඕයි කියල ඌ දෙන උයත්තරේ තමයි "ඇයි මේක තමුසෙගෙ...