Miro ගන්න එපා බන්. එක මදි. මම ගාව තියෙන්නේ U එකක්. එක ෆෝන් එක. හැබැයි සමහර වෙලාවට ටිකක් slow. උඹ ගොඩක් Games ගහනවානම් U එක මදි වෙයි. නැත්නම් day to day life එකට එල ෆෝන් එක. හැබැයි Camera එකනම් ටිකක් අවුල්. Memory එක fixed උනාට මගේ පාවිච්චියටනම් ඇති. Apps වලට 2GB තියෙනවා. සින්දු, documents දාන්න...