VPN වික්කට අවුලක් නැද්ද බන්
මචන්ලා මට දැනගන්න ඕන VPN වික්කට අවුලක් යන්නේ නැති වෙයිද කියල, මොකද ගන්න අය ඒවලින් මොනවා කරනවද කියල මම දන්නේ නැති නිසා:yes:
මොකක්ද බං RISK එක? එකෙක් POST එකක් දාලා හිරේ ගිය නිසයි අහන්නේ
Rs 100 කට වගේ 03 devices support කරන VPN එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ නම් .