Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
උබල හදන්නේ හැමෝගෙම phone ටික reset කොරවන්නද?......:D:D:D
Vision777
Post #18,913
Mar 10, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
කොහෙන් හරි බන්... හොද එකක් තියෙනවානම් .....:yes:
Vision777
Post #18,844
Mar 10, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
Rs 4000 වගේ. ඕක 925 සපෝර්ට් කරයිද ? තව හොද ඒවා තියේ නම් කියපන් .
Vision777
Post #18,833
Mar 10, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
යකෝ උබ වගේ එකෙක් ...............:shocked::baffled:
Vision777
Post #18,824
Mar 10, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
පට්ට භාන්ඩයක් වගේ නෙහ් ....:)
Vision777
Post #18,807
Mar 9, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
සිරාවටම මචන් උබ දවසකට පැය කීයක් නිදාගන්නවද බන් :oo:
Vision777
Post #18,805
Mar 9, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මචන් lumia 925 එකකට හරියන හොද earphone එකක් කියපන්කෝ .. හොද brand එකක්
Vision777
Post #18,800
Mar 9, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
උබ කියපු විදියට අද තමා වැඩේ කරල බලන්න පුලුවන් වුනේ. දැනට නම් කේස් එකක් නෑ වගේ. :) තව ටිකක් use කරල බලල අවුලක් ආවොත් කියන්නම්කෝ. :yes: Thanks මචන් අකිල හෙල්ප් එකට.. :yes:
Vision777
Post #15,934
Feb 24, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
Thanks මචන්. use කරල බලන්නම්. :)
Vision777
Post #15,605
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
Windows 10 වලට අප්ඩේට් කරල තියෙන්නෙ.:yes:
Vision777
Post #15,603
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
Use කලේ Extreme music, Musicus, Music X, Groove music. Hands free 1නම් Samsung 1ක් තියෙන්නෙ මේ දවස් වල. තිබුනු 1ට කෙල වුනා.:(
Vision777
Post #15,591
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
බැලුවා මචන්. එහෙම නම් වැඩ......
Vision777
Post #15,586
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මචන් මගේ ෆෝන් එකේ mp3 play කලාම continuously play වෙන්නෙ නෑනෙ. 2 ක් 3ක් විතර play වෙලා නතර වෙලා තියෙනව. Next track 1ට යන්නෙ නෑ. ආපහු screen unlock කලාම play වෙන්න ගන්නව. එහෙම වෙන්න හේතුව දන්නවද?. මගේ තියෙන්නෙ 925 එකක්. Player කීපයකම බැලුව. ඒත් එහෙමයි.:(
Vision777
Post #15,545
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මමත් කාලයක් ඔහොම වෝල් පේපර් දාගෙන හිටිය. බස් එකේදී ෆෝන් එක එලියට අදින්න ගියාම තමයි චාටර් සීන් එක. ළග ඉන්න එකා ඒක දිහා බලාගෙනමයි.....:lol:
Vision777
Post #15,526
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මේක use කරලා බලපන් මචන් . මේකත් ඒ වගේ තමා. :yes: https://www.microsoft.com/en-us/store/apps/camscanner/9wzdncrfhv2s
Vision777
Post #15,352
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
Derana nopenena manaya
ඒක නම් ඇත්ත .
Vision777
Post #4
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
Thanks machan Akila..... :)
Vision777
Post #15,341
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
මචං වින්ඩෝස් phone සහ iphone අතරේ file share කරගන්නේ කොහොමද ?. Wi Fi වලින් හෝ Bluetooth වලින්. ඒවාට apps use කරන්න වෙනවද ?. ඒ කොහොමද ?. දන්නා කෙනෙක් හෙල්ප් 1k දෙන්න.
Vision777
Post #15,327
Feb 22, 2016
Forum:
ElaKiri Talk!
Communication Help...!!!
Mobile phones විකිනීම ගෑන නම් වෑඩි විස්තරයක් දන්නෙ නෑ මචන්.:( CD, DVD write කරන එක ඉතින් උබ write කරන දේ අනුව තමා "waparc" කියල තියනව වගේ.:) මගෙ යාළුවෙක් ඉන්නව මචන් communication 1ක් කරන. ඌ නම් films download කරලා විකුනනවා.:yes:
Vision777
Post #8
Dec 6, 2015
Forum:
ElaKiri Help
No contents
Top
Bottom