ඇපල් හා ඇන්ඩ්රොයිඩ් වෙතින් අද දෙරණ
දැන් නව සහ වැඩිදියුණු කරන ලද ජංගම දුරකථන භාවිතාවන් 04 ක් යටතේ අද දෙරණ වෙබ් අඩවියට ක්ෂණිකව පිවිසීම සඳහා වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ට අවස්ථාව සලසා දී තිබේ.
ඒ යටතේ Apple iPhone, Apple iPad, Android Phone හා Android Tab යන භාවිතාවන් යටතේ අද දෙරණ වෙබ් අඩවියට...