1. Ashan052

    ගුපියො ලාබෙට ලයිට් එකක් දාපු කාලෙත් ඉවරයි

    Energy label තේරෙන්නෙ නැති මහත්තුරු එක්ක කොහොමද යකෝ මේවා කරන්නෙ. ඊලග අවුරුදු වල ඕක ෆ්‍රිජ්, ඒසී වලටත් එනව
  2. Ashan052

    Daraz 7.7 Sale

    link please
  3. Ashan052

    බඩසම leak

    vedio 25k thiye :rolleyes: :P
  4. Ashan052

    නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

    highway aewilla makuburen metro eka ganin :P nidahase yanna puluwan dadiya dagena merenna one ne
  5. Ashan052

    මූ එන ස්පීඩ් එක 😡

    @Kalegana ge aarea eka :P
  6. Ashan052

    අලුතෙන් එන ස්කුටර්

    ather ekata nm asai belt drive nisa reliability aulak wena ekak ne
  7. Ashan052

    Gaming lap victus

    mn gawa thiyenawa 12th gen victues ekak ekama case eka bara wedi oi
  8. Ashan052

    ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි

    anu pago wena ekak try karapan othanama heminenne nethuwa math ohoma kalayak idiya puka digena anthimata apita deyak karagena ne okkoma job eka karapu thenata witharai :P
  9. Ashan052

    කළු මිට්ටෝ ඔක්කොම මෙට්‍රෝ එකේ!

    echchara one ne oke app eken yanna witharak set kala nm oya inna mitto 90%k helenawa :P :rofl: oya kadawathin palaweni bus eka wenna one, eka nm kohomath borellata enakam pol patola wage thama oka wenne itin mittongema weradi nisa ekekwath bag galawanne ne pipasse doragawama pollak allan...
  10. Ashan052

    unicorn down wela neda?

    welak balala iwarai 🤌
  11. Ashan052

    රාජ්‍ය අංශය අසාර්ථක ඇයි ?

    දැන් අවුරුදු 8ක් සෙමි ගවර්මන්ට් ආයතනයක සහ දැනට අධිකාරියක ඉංජිනේරුවෙක් විදියට වැඩ කොරන නිසා කියන්නෙ, උබලා උඩ කියන ඔක්කොම ඇත්ත. මේවගෙ වෙන්න ඕනෙ ඩිසිසන් අරන් වැඩ කරන්න පුලුවන් මිනිස්සු එන්න ඕනෙ. ඉන්න ගොඩක් උන් තමන්ගෙ වැඩ ටික කොරලා 4.30ට ගෙදර යන්න බලන් ඉන්නෙ :P .අනිත්ප්‍රධාන දේ තමා මේවගෙ සම...

    No contents